කැළණිය
2024 නවක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංජන පැළැඳවීමේ උත්සවය පසුගියදා උත්කර්ශවත් අයුරින් සිදු කෙරිණි.
පාසලට අඩුපාඩුවක්ව පැවති පරිගණක විද්‍යාගාරය , කොරියානු රජයේ ආධාර මත පසුගිය දින කොරියානු තානාධිපතිතුමිය අතින් විවෘත කෙරිණි.
ලිපිනය : බප/කැල/ කහටාන ක.වි, කහටාන, හේනේගම
දුරකථන අංකය : +94 33 22 56 852
විද්‍යුත් තැපෑල : [email protected]
වෙබ් අඩවිය : kahatanakv.schweb.lk