කහටාන කනිටු විදුහල් මව නමදිමු
සරණය අපහට ගෙන දේ
ජය බිම ඔබවේ අපගේ
අප රැකවරණය ඔබ සෙවනේ ඇත
නමදිමු බැතියෙන් අප විදුහල් මව
එය සුරැකීමෙන් සමරමු ඔබෙ නම
දින දින සැරදේ..... ජයවේ.....
කහටන විදුහල් මව නමදිමු
ජය බිම ඔබවේ අපගේ.....
නැණ නුවණින් විදු එළිය ලබාදී
නිරතුරුවම ඔබ නෙත් සිත් පාදයි
ඔබ ගුණ ගයනෙමු පෙර මඟ වෙත යමු
සැමදා සිහිකර නැමදා
කහටාන කනිටු විදුහල් මව නමදිමු
ජය බිම ඔබවේ අපගේ.....
සරණය අපහට ගෙන දේ.....
ජයබිම ඔබවේ අපගේ.....///









