දැක්ම
සහ
මෙහෙවර
"ජීවත්වීමට අවශ්‍ය නිපුණතා ලැබූ සාරධර්ම අගයන සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහිකිරීම අප පාසලේ දැක්මයි."
"දැනුමෙන් පෝෂිත සාරධර්ම වලින් ආඩ්‍ය කුසලතා පිරිපුන් හෙට ලොවට නොබියව මුහුණ දිය හැකි සමබර පෞරුෂයක් සහිත පුරවැසියන් බිහිකිරීම අපගේ මෙහෙවරයි."









