නිල ලාංජන පැළැඳවීමේ උත්සවය

පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම

වාර්ශික මහා පොළ -2024

298307c0-20f9-4beb-b84e-8b2bca0117db.jpeg
910a2564-afdc-467e-848a-253520bda308.jpeg
DSC_3063.jpg
DSC_3088.jpg
DSC_3062.jpg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරනු ලබයි.

කනිෂ්ඨ පාසලක් වන අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කාණ්ඩ I                  
  • කාණ්ඩ II
  • කාණ්ඩ III

යටතේ 10 හා 11 ශ්‍රේණිවල  අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කාණ්ඩ I 
පුරවැසි අධ්‍යාපනය
කාණ්ඩ II
සංගීත චිත්‍ර නැටුම්
කාණ්ඩ III
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කෘෂි හා ආහාර තාක්ෂණය ගෘහ ආර්ථික විද්‍යාව