කැළණිය
2024 නවක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංජන පැළැඳවීමේ උත්සවය පසුගියදා උත්කර්ශවත් අයුරින් සිදු කෙරිණි.
පාසලට අඩුපාඩුවක්ව පැවති පරිගණක විද්‍යාගාරය , කොරියානු රජයේ ආධාර මත පසුගිය දින කොරියානු තානාධිපතිතුමිය අතින් විවෘත කෙරිණි.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද දුඹුරු සහ කහ. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
තද දුඹුරු
කහ