

2024 නවක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංජන පැළැඳවීමේ උත්සවය පසුගියදා උත්කර්ශවත් අයුරින් සිදු කෙරිණි.
පාසලට අඩුපාඩුවක්ව පැවති පරිගණක විද්‍යාගාරය , කොරියානු රජයේ ආධාර මත පසුගිය දින කොරියානු තානාධිපතිතුමිය අතින් විවෘත කෙරිණි.





© 2025 කහටාන කනිෂ්ඨ විද්‍යාලය - කැළණිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk