පාසලේ ඉතිහාසය

නිල ලාංජන පැළැඳවීමේ උත්සවය

පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම

වාර්ශික මහා පොළ -2024

298307c0-20f9-4beb-b84e-8b2bca0117db.jpeg
910a2564-afdc-467e-848a-253520bda308.jpeg
DSC_3063.jpg
DSC_3088.jpg
DSC_3062.jpg

වෑත්තෑවේ හිමියන් එදා හංස සංදේශය දී වර්ණනා කරන ලද සොඳුරු ගම් පියසක ගැමි සුන්දරත්වය , අව්‍යාජත්වය , නිහතමානීත්වය දෝරෙ ගලා යද්දී දැයේ දූ දරුවන්ගේ නැණ පිපාසය සංසිඳුවන්නට බප/කැල/ කහටාන විදු මාතාව ආරම්භ කරන ලදි.

 

ආරම්භ කළ වර්ෂය

1963 ජනවාරි මස 03

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

07

 මුල් සිසුන් සංඛ්‍යාව 127

මුල් ගුරුතුමාගේ නම

එම්.එම් පෙරේරා මහතා

 පළමි විදුහල්පති තුමා ගේ නම  එම්.එම් පෙරේරා මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

කහටාන කනිෂ්ඨ විද්‍යාලය

පාසල ආරම්භ කල ස්ථානය කහටාන විහාරස්ථානය

පාසල [අවතින ස්ථානය වෙත රැගෙන ආ දිනය

1969 ජනවාරි මස 19 වන දින

පාසලට විද්‍යාගාරයක් එකතු වීම

1989 වර්ශයේ දී

පාසලට සෞන්දර්‍ය ඒකකය එකතු වීම

2004 ජනවාරි 22

පාසලට පුස්තකාලයක් එකතු වීම

2008 නොවැම්නර් මස 10 වන දින ලසන්ත අලගියවන්න මැතිතුමා විසින්

වර්තමාන විදුහල්පති

බී.ඒ.ඒ. යූ බාලසූරිය මහතා