කැළණිය
2024 නවක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංජන පැළැඳවීමේ උත්සවය පසුගියදා උත්කර්ශවත් අයුරින් සිදු කෙරිණි.
පාසලට අඩුපාඩුවක්ව පැවති පරිගණක විද්‍යාගාරය , කොරියානු රජයේ ආධාර මත පසුගිය දින කොරියානු තානාධිපතිතුමිය අතින් විවෘත කෙරිණි.
කොරියානු රජයේ ආධාර මත පසුගියදින පාසලට නව පරිගණක විද්‍යාගාරයක් ලැබිණි.
ශිෂ්‍ය නායක නිල ලාංජන පැලඳවීමේ උත්සවය