කැළණිය
2024 නවක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංජන පැළැඳවීමේ උත්සවය පසුගියදා උත්කර්ශවත් අයුරින් සිදු කෙරිණි.
පාසලට අඩුපාඩුවක්ව පැවති පරිගණක විද්‍යාගාරය , කොරියානු රජයේ ආධාර මත පසුගිය දින කොරියානු තානාධිපතිතුමිය අතින් විවෘත කෙරිණි.
පාසලෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ශණ ඒකකයේ විස්තර පහත පරිදි වේ.